• (+94) 054-xxxxxxx
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
abesekaragamamv.schweb.lk

අබේසේකරගම මහා විද්‍යාලය (Abesekaragama Maha Vidyalaya)

Tangalle zone

  • Register
  • Login
abesekaragamamv.schweb.lk

අබේසේකරගම මහා විද්‍යාලය (Abesekaragama Maha Vidyalaya)

Tangalle zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

අබේසේකරගම මහා විද්‍යාලය

දකුණු පළාතේ අගුණුකොළපැලැස්ස නගරයේ අබේසේකරගම ප්‍රදේ්ශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 වත්මන් ලෝකයෙහි විද්‍යාව හා තාක්ෂණය විශ්මය දනවන දියුණුවක් අත්පත් කරගෙන සිටියි.එහි ක්‍රියාකාරිත්වය පුදුම එළවන සුලුය.තාක්ෂණයේ හා විද්‍යාවේ මූලික අපේක්ෂාව විය යුත්තේ මිනිසා හා සමස්ත ලෝකයටම වඩාත් යහපත් පරිසරයක් නිර්මාණය කිරීම ය.එනමුත් එය එසේම සිදු නොවන බව කිසිවෙකුට රහසක් නොවේ.එය එසේ වූ පමණින් ඉන් මිදී අනාගතයක් අපේක්ෂා කිරීම සැබෑ නොවන සිහිනයකි.

අප විද්‍යාලයේ සිසු දරු ගුරු ප්‍රජාව අඩු පහසුකම් මධ්‍යයේ වුවත් යහපත් අනාගතයක් අපේක්ෂා කරන අප විද්‍යාලයේ නියමුවා ලෙස කටයුතු කරන මට ඇත්තේ ඉමහත් සතුටකි.අප සියලු දෙනාගේම වගකීම හා යුතුකම විය යුත්තේ යහපත් පුරුෂාර්ථ සහිත සමාජයක් වෙනුවෙන් ලද සම්පත් ගුණාත්මකව හා ඵලදායිව භාවිතා කිරීමට එකාවන්ව කටයුතු කිරීමයි.ඒ සදහා අප සියලු දෙනාම නැණ නුවණින් කටයුතු කරමු.

විදුහල්පති,

අබේසේකරගම මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

abesekaragamamv.schweb.lk

අබේසේකරගම මහා විද්‍යාලය (Abesekaragama Maha Vidyalaya)

Tangalle zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය No. 120, Nuwaraeliya Rd, Hatton
  • දුරකථන(+94) 123456789
  • ෆැක්ස්(+94) 123-456789

Supported By

© 2026 abesekaragamamv.schweb.lk. All rights reserved. Design with by Webcomms Global | Help Desk